රත්නපුර ශ‍්‍රී පලාබද්දල පාරෙන් සිරිපා වන්දනාවේ ගිය බැතිමතුන් විසින් සිරිපා අඩවියේ පරිසරයට මුදාහල නොදිරන අපද්‍රව්‍ය එකතුකර ඒවා සිරිපා අඩවියෙන් ඉවත් කිරීමේ ශ‍්‍රමදානයක් නිවිතිගල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ නිලධාරින් සහ රෙන්ජර්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd