පස්/වැලි බලපත් හොරට හදලා : දෙදෙනෙක් සැකපිට භූවිද්‍යා හා පතල් කාර්යාංශය නිකුත් කරන පස් සහ වැලි ප්‍රවාහන පලපත්‍ර ව්‍යාජ ලෙස සකසන තැනක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ග 29 March 2016
අලි ප්‍රහාරයෙන් දෙන්නෙක් රෝහලට බිබිල - අම්පාර මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටි දෙදෙනකු ඉඟිනියාගල දී අලි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 29 March 2016
ගෝනකු මස් කළැයි හයක් සැකපිට අම්පාර මංගලගම කච්චිකුඩියේ දිවුලාන රජයේ රක්ෂිතයේ ගෝනකු මැරූ බව කියන හය දෙනකු ගෝන මස් කුලෝ 40ක් සහ යතුරුපැදි තුනක් සමග අත්අඩංගුවට ගත් 29 March 2016
යුද හමුදාවට දෙවැනි බළ ඇණියක් ශි‍්‍ර ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට වසර 57 පසු අද (28) පුරෝගාමී දෙවන බලඇණියක් ස්ථාපිත කළ බව හමුදාව කියයි. 1881 වසරේ ස්වෙච්ඡා 28 March 2016
බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය මඩින්න නිල සුනඛ ඒකක මෙරට බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමේ අරමුණින් නිල සුනඛ ඒකකයක් පිහිටුවීමේ නියමු ව්‍යාපෘතිය අද (28) වැලිකඩ බ 28 March 2016
සම සෞඛ්‍ය සිසුන්ගේ පෙත්සම විභාගයට සම සෞඛය විද්‍යා උපාධි පාඨමාලාවේ කාලය අඩු කිරීමට එරෙහිව එම උපාධිය හදාරන සිසුන් කළ විරෝධතාවයේදී පොලීසිය සිසුන්ට අමානුෂික අන්දමින් 28 March 2016
‘පළාත් කීපයකට හෙට වැසි‘ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු 28 March 2016
තම්බන්විලා උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ඉන්දියා ගත්කතුවරියක වන තම්බන්විලා සිහිකරමින් ලාංකේය සාහිත්‍ය කලාවට සේවයක් කළ කලාකරුවන්ට උපහාර පදීමේ තම්බන්විලා උත්සවය අගමැති 28 March 2016
'ඉදිරි දිනවල වැසි' ඉදිරි දින කිහිපයේදී වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි. උතු 27 March 2016
විජය රියදුරන්ට පොලිසියෙන් පාඩමක් විජය පුවත්පත් සමාගමේ රියදුරන් හට මාර්ග නීති හා අනතුරු වළක්වාගැනීම පිළිබඳ වාර්ෂිකව පවත්වන වැඩමුළුව කොළඹ පොලිස් රථවාහන මූලස්ථානයේ 27 March 2016
'ඉදිරි දිනවල කාලගුණයෙ වෙනසක්' දැනට පවති වියලි කාලගුණයෙහි වෙනස්වීමක් ඉදිරි දින කිහිපයේදී සිදුවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව ,ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මා 26 March 2016
ලංවිම වර්ෂාව ඉල්ලා පූජාවක අනුරාධපුර ශ්‍රී මහා බෝධියට යන මාර්ගයේ පහන් 4000 ක පූජාවක් අද (25) ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මූලිකත්වයෙන් පැවැත්වේ. සෙනසුරාදා (26)   25 March 2016
ලංකාවට ඩොලර් මිලියන 34 ක ආධාර ශ්‍රී ලංකාවට කුවේට ඩිනාර් මිලියන 10 ක් එනම් ඇමරිකා ඩොලර් මිලියන 34 ක (රු. 4991133398.32) ආධාර සැපයීම සදහා කුවේට් රජය ශ්‍රී ලංකාව සමග ගිවිසු 25 March 2016
බාල දක්ෂයෙක් අවසන් ගමනේ ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ සභාපති චන්ද්‍රසේන බටුවන්ගල මහතා අභාවප්ප්‍රාප්ත විය. 1958 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබ 25 March 2016
රාහුල කොළඹ ආදි සිසු හමුව 26 මාතර රාහුල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ වාර්ෂික සුහද හමුව 2016 මාර්තු 26 දින සවස 7.00 සිට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැ 25 March 2016
වැරදි පාඩමක් කියා දෙන්න ගිය ගුරුවරයාට වරදී දස හැවිරිදි පාසල් දැරියක අපයෝජනය කළ බව කියන ගම්පොළ පාසලක 52 හැවිරිදි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 March 2016
විද්‍යාගාරයෙන් රෝහලට කැලණියේ පාසලක ගුරුවරයකු සහ සිසුන් පිරිසක් විද්‍යාගාරයේ පරීක්ෂණයක් කරමින් සිටිය දී රසායන ද්‍රව්‍ය සහිත බෝතලයක් වැරදීමකින් 25 March 2016
‘පළාත් කීපයකට සුළු වැසි‘ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් සවස 4.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි වැසි ඇතිවිය හැකි වුවත් ප්‍ර 25 March 2016
හමුදා සැරයන් මිනීමැරුමකට සැකපිට දමන පොලිස් වසමේ සිදුවූ බව කියන මිනී මැරුමකට සැකපිට යුද හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගනු ලැබීය. 25 March 2016
පුරාවස්තු හොයන්න ගිය හතරක් දැලේ මහ ඔය පුරාවස්තු සොයමින් සිටි බව කියන හතර දෙනෙක් මහ ඔය පොලිසියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 24 March 2016
ඇමෙරිකා බ්ලූ රිජ් ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හත්වැනි නාවික බලඇණියේ USS බ්ලූ රිජ් නෞකාව (LCC 19) සෙනසුරාදා (26) කොළඹ වරායට පැමිණීමට නියමිතය. 2011 වර්ෂයේ ඔක්තෝබර් ව 24 March 2016
‘ඉදිරි 24 පැයෙත් වැස්ස නෑ‘ සබරගමුව පළාතේ ස්ථාන කිපයකට සවස 4.00 න් පසුව වැසි ස්වල්පයක් ඇති වුවද රටේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ වි 24 March 2016
උඩුබද්දාව සමුපෙන් දෙකෝටියක් පිල්ලි? කුරුණෑගල උඩුබද්දාව විවිධ සේවා සමුපකාරයේ සිදුවී යැයි කියන රුපියල් ලක්ෂ 200 ක මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහි හිටප 24 March 2016
පැරණිම රස්සාවට ගිහින් කොටු දංකොටුව දම්මලකොටුව ප%දේශයේ ලැඟුම් හලක දුරකතනයෙන් මුදලට අලෙවි වූ බව කියන තරුණියෝ සිව් දෙනෙක් දංකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට 24 March 2016
රන්මාලි අනුරුවක් ලන්ඩනයේ යුරෝපයේ ප්රමුඛ ථෙරවාද බෞද්ධ විහාරස්ථානය ලෙසින් අභිනවයෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇති බර්මින්හැම් මහාවිහාරයේ නව ගොඩනැඟිලි අරමුදල 24 March 2016
බටපොළින් බකමූණු පැටවෙක් හමුවෙයි ගස් බෙනයකින් ඇද වැටුණු බකමූණු පැටවකු බටපොළ සාදමුල්ලෙන් හමුවූ බව හික්කඩුව වනජීවී කාර්යාල නිලධාරීහු පවසති. දිරාගිය පොල්ගසක බෙනය 24 March 2016
රාමනාදන් එකමුතුව අප්‍රේල් 02 කොළඹ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේ නේවාසිකයන්ගේ 27 වැනි හමුව කොළඹ 05 ජෝසප් ෆ්‍රෙසර් පාරේ අංක 07 දරන පොලිස් සුභසාධක සංගම් කාර් 23 March 2016
පොලිසියෙන් හොඳ වැඩක් ශ්‍රී පාදයට යන පාරවල්වල ඇති නොදිරන කැළි කසල ඉවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ අනුග්‍රහය මත රත්නපුර කොට්ඨාසයේ ගොඩකව 23 March 2016
පොලිස් ස්ථානාධිපතිවරු 14ක් මාරු සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකු ස්ථාන මාරු කළ බව පොලිසිය කියයි. පොලිස් පරීක්ෂක ජේ 23 March 2016
දැරිය පැහැරගන්න බැරි වේ : දෙන්නෙක් සැකපිට යාපනය සිද්ධංකේනිහි ටියුෂන් පංතියකට සහභාගී වීමට බසයේ පැමණිි දහ අට හැවරිදි සිසුවියක පැහැරගැනීමට තැත් කළ බව කියන තරුණයන් දෙදෙන 23 March 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025