විජය පුවත්පත් සමාගමේ රියදුරන් හට මාර්ග නීති හා අනතුරු වළක්වාගැනීම පිළිබඳ වාර්ෂිකව පවත්වන වැඩමුළුව කොළඹ පොලිස් රථවාහන මූලස්ථානයේ සහකාර පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආයතන දේශන ශාලාවේදී පැවැත්විණි.
ප්‍රවාහන සාමාන්‍යාධිකාරී ශ්‍රී ලාල් දිසානායක මහතා සහ රියදුරන් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd