බිබිල - අම්පාර මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටි දෙදෙනකු ඉඟිනියාගල දී අලි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.