IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකා බ්ලූ රිජ් ලංකාවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ හත්වැනි නාවික බලඇණියේ USS බ්ලූ රිජ් නෞකාව (LCC 19) සෙනසුරාදා (26) කොළඹ වරායට පැමිණීමට නියමිතය.

2011 වර්ෂයේ ඔක්තෝබර් වලින් පසු මෙරටට  පැමිණෙන පළමු එක්සත් ජනපද නෞකාව මෙයවන බව කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර දී දෙරටේ බලධාරීන් අතර පැවති සහයෝගිතා සාකච්ඡා වලදී හුවමාරු කරන ලද අදහස් අනුව, ඉන්දියානු සාගර කලාපයේ සාගර ආරක්ෂක සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම, මුහුදු කොල්කෑම් පාලනය, මානුෂීය ආධාර වැඩසටහන් සදහා  සහය දීම සහ කලාපයේ අත්‍යවශ්‍ය  නැව් මාර්ග තුල සංචලනයේ නිදහස් බව සහ ආරක්ෂක බව තහවුරු කිරීමට මෙම නෞකාව පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතා පැවසීය.

BLR-MT-FUJI Blue-Ridge-Wave



අදහස් (0)

ඇමෙරිකා බ්ලූ රිජ් ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site