IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකාවට ඩොලර් මිලියන 34 ක ආධාර

ශ්‍රී ලංකාවට කුවේට ඩිනාර් මිලියන 10 ක් එනම් ඇමරිකා ඩොලර් මිලියන 34 ක (රු. 4991133398.32)  ආධාර සැපයීම සදහා කුවේට් රජය ශ්‍රී ලංකාව සමග ගිවිසුමකට එළැඹි ඇතැයි කුවේට් ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය කියයි.

නැගෙනහිර විශ්වවිද්‍යාල සෞඛ්‍ය විද්‍යා පීඨයේ  ඉදිකිරීම් සදහා මෙම මූල්‍යධාරය විශේෂයෙන් යොදා ගැනීමට නියමිතය. මෙම පීඨයේ ඉදිකිරීම් සැලසුම් කිරීමේ සිට නිමා කිරීම දක්වා කුවේට මූල්‍යාධාරයෙන් සිදුකෙරෙන අතර ව්‍යාපෘතිය 2019 වසරේදී සම්පූර්ණ කිරීමට නියමිතය.

මඩකලපුව ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සදහා එය ඉවහල් වනු ඇති බවට කුවේට් රජය සදහන් කර සිටී.



අදහස් (0)

ලංකාවට ඩොලර් මිලියන 34 ක ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site