භූවිද්‍යා හා පතල් කාර්යාංශය නිකුත් කරන පස් සහ වැලි ප්‍රවාහන පලපත්‍ර ව්‍යාජ ලෙස සකසන තැනක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු දිසා අපරාධ කොට්ඨාසය කියයි.
ව්‍යාජ රබර් මුද්‍රා දෙකක්, ව්‍යාජ ලිපි ලේඛණ සහ පරිගණක යන්ත්‍රයක් ද අත්අඩංගුව ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd