‘වියළි කාලගුණය ඉදිරියටත්‘ සබරගමුව පළාත් කීපයකටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින්තැන සවස 4.00 න් පසුව සුළු වශයෙන් වැසි ඇති වුවත් ප්‍රධාන ව 23 March 2016
මහ කොටියාගේ ඇඟිලි සලකුණු යාපනයේ යයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කොට්ඨාස මට්ටමින් සංවිධානය කරන පොලිස් නෙත තෙවැනි ප්‍රදර්ශනය ලබන 27 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 6 දක 23 March 2016
කළුවඩුමුල්ල දහම් පාසලේ දානයක් අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාමාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පටබැඳිමුල්ලේ බුද්ධ ශ්‍රී නාහිමියන්ගේ 10 වැනි ගුණානුස්මරණය 23 March 2016
‘පාන් කියාගන්න බැරි විදියට පාන් මිල නැග්ගුවා‘ ‘ළඟදී පාන්පිටි මිල ඉහළ ගියා. හාල් මිලත් ඉහළයි. ජනතාවට පාන් කියාගන්න බැරිව ඉන්න වෙලාවක මේ වගේ බඩුමිල ඉහළ දැමීම හොඳ නෑ. හැබැයි කේක් ම 23 March 2016
තර්ජනය කළැයි වර්ජනයේ වයඹ පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් තාහීර් මහතා පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සරත් විජේසිංහ මහතාට තර්ජනය කර පහරදීමට තැත් කළැයි කි 23 March 2016
නාඋල සිසුන්ට පොලිසියෙන් ජල අනතුරු පාඩම් නාඋල පොලිස් බල ප්‍රදේශයේ පාසල් සිසුන් 109 දෙනෙකුට ජල අනතුරු වලක්වා ගැනීම හා පිහිනුම් ජීවිතාරක්ෂාව පිලිබ`ද එක් දින වැඩමුළුවක් ඉකු 23 March 2016
ලන්ඩනය පුරා බක්මහ සැණකෙළි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන, සංස්කෘතික සහ සුභසාධක සංවිධාන මඟින් ඉදිරිපත් කරන 2016 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව අ 23 March 2016
'අදත් වියළි කාලගුණයක්' රටපුරාම ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිය ද සබරගමුවට කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කීපයකටත් 23 March 2016
අතුලදස්සන විහාරයේ වාර්ෂික පෙහරහර වීදි සංචාරය කරයි බොරැල්ල අතුලදස්සන විහාරයේ වාර්ශික පෙරහර අද සවස වීදි සංචාරය කැරිණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සධාතුක කරඬුව රන් සිවි ගෙය මත 22 March 2016
ඩී එස් සේනානායක ගුණ සමරුව අද ඩී එස් සේනානායක මහතාගේ හැට හතර වැනි ගුණානුස්මරණය අද නිදහස් චතුරස්‍රය අසල දී පැවැත්විණි. 22 March 2016
වීරවිල නව පොලිස් ස්ථානය විවෘත කරයි වීරවිල ප්‍රදේශයේ ඉදි කළ නව පොලිස් ස්ථානය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණ. මෙම අවස්ථ 22 March 2016
පුරන් කුඹුරු අස්වන්න සැරසෙයි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පවතින වගා නොකරන සියලුම කුඹුරු ඉඩම් ප්‍රයෝජනවත් වගාවකට යෙදවීමට වයඹ පළාත් කෘෂිකර්ම අමා 22 March 2016
ඖෂධ ලේබල් සිංහලෙනුත් මුද්‍රණය කරන්නැයි ඉල්ලා පෙත්සමක් ඖෂධ වගී, ලේබල් සහ එම ඖෂධ භාවිතා කරන පිළිවෙළ ඉංග්‍රීසියෙන් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් රෝගීන් සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම 21 March 2016
මරුවා යතුරු පැදියෙන් එයි ඉන්දියාවේ කුල්දාබාද් හි සිදුවූ යතුරුපැදි අනතුරකින් ලාංකික කාන්තාවක් (64) මිය ගොස් ඇතැයි ටයම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි. ඇය ඉන් 21 March 2016
පොලිස් නෙත ප්‍රදර්ශනය 26/27 යාපනයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සංවිධානය කරන පොලිස් නෙත ඡායාරූප ප්‍රදර්ශනය ලබන 26 සහ 27 වැනි දා පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා යා 21 March 2016
‘මේ දිනවල අවුවේ ඉන්නේ බලාගෙනයි‘ අන්තර් මෝසම් වැසි නොලැබීමත්, සුළං ධාරා වල ඇති වී ඇති වෙනස්කම් නිසා පහළ වායුගෝලයේ පමණක් ජල වාෂ්ප වැඩිවී ප්‍රදේශ රැසකට දහවල් කාලය 21 March 2016
වී වලට සහතික මිලක් ඉල්ලා ගොවීහු උසාවි යති සහතික කළ මිලට වඩා අඩුවෙන් වී අලෙවි මණ්ඩලය වී අලෙවි කිරීම නිසා රටට විශාල මූල්‍ය හානියක් සිදුව ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි 21 March 2016
තවත් භික්ෂූන් පහක් ඇතුළු හතකට ඇප බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් කළ පසුගිය ජනවාරි 26 වැනිදා හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන 21 March 2016
‘කොළඹින් විශිෂ්ටයෝ බිහිවීම අරුමයක් නොවේ‘ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගත් සිසුන් අතර බහුතරය කොළඹ ජනප්‍රිය පාසල් බවත් එවැනි සියලු පහසුකම් සහිත පාස 21 March 2016
අග්නිදිග සරසවි උපාධි ප්‍රදානෝත්සවයට ජනපතිත් ශ්‍රි ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ 2016 උපාධි ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනා 20 March 2016
'වියළි කාලගුණය ඉදිරියටත්' සබරගමුවටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ෙසසු .ප්‍රදේශවලට තව දුරටත් 20 March 2016
පොලිස් පොතෙන් හත් වසරකට පෙර පෝද්දල මිනී මැරුමක හත්වැනි සැකකරු පිළියන්දල පොලිසිය අහම්බෙන් කළ සෝදිසියකදී අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට බාරදුන් 20 March 2016
ඇබිලිම්පික් යන්න ලංකාවෙන් හතරක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ වෘත්තීය හැකියා සම්බන්ධයෙන් ප්‍රංශයේදී මාර්තු 22-30 පැවැත්වෙන ජාත්‍යන්තර ඇබිලිම්පික් තරගාවලියට 20 March 2016
කුරුඳු වලට විදේශ ඉල්ලුම වැඩි කරන්න ක්‍රම සොයයි ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්පත් කරගෙන ඇති ලංකාවේ කුරුඳු වලට තවදුරටත් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රම පිළිබඳ සෙවීමේ අරමුණ 19 March 2016
රෝහලේ රියදුරන්ට ආරක්ෂාව නෑ යාපනය ශීක්ෂණ රෝහලේ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට එරෙහිව එම රෝහලේ කම්කරුවන් විසින් අද වැඩවර්ජනයක නිරතවිය. යාපනය ශීක්ෂ 19 March 2016
බඩුත් එක්ක හොරු : වටිනාකම ලක්ෂ පහට වැඩී කොම්පඤ්ඤ විදීය සහ කොළඹ කෙසෙල්වත්ත අවට නිවෙස් වල උපකරණ සොරකම් කළ පුද්ගලයෙකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අද (19) අත්තඩංගුවට ගෙන ඇත. ඔ 19 March 2016
ඉන්දීය මහකමිසුරු කාර්යයාලයෙන් සමරු දින 2ක සමරයි ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය හා ඉන්දිය තාක්ෂණික හා ආර්ථීක සහයෝගිතා දිනය සැමරිම වෙනුවෙන් ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ 19 March 2016
අල්ලස් ගන්න ගිහින් වැඩ වරදී මහවැලි සංවර්ධන අධිකාරියට අයත් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ ඉඩම් අක්කර කාලක් සඳහා ඉඩම් බලපත්‍රයත් දෙන බවට සහ වාරි ඉඩමක් සම්බන 19 March 2016
‘විද්‍යා සිසුවිය ඝාතනය ඇසින් දුටු සාක්කි තිබෙනවා‘ සමූහ දූෂණය කර මරා දැමුණු බව කියන යාපනය විද්‍යා සිසුවියගේ ඝාතනය ඇසින් දුටු සාක්කි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කයිට්ස් ම 18 March 2016
සඳ තරු මල් ජනගත කරයි විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘සඳ තරු මල්‘ ගී මුතු වැල් පොත හා සංයුක්ත තැටිය ජනගත කිරීමේ සෞන්දර්යාත්මක කල එළි ප්‍රසංගය ආරක්ෂක ලේකම් ක 18 March 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025