යාපනය ශීක්ෂණ රෝහලේ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට එරෙහිව එම රෝහලේ කම්කරුවන් විසින් අද වැඩවර්ජනයක නිරතවිය.
යාපනය ශීක්ෂණ රෝහල වෙත රෝගියෙකු බැලීමට පැමිණි අයෙකු හා රියදුරු අතර සිදුවූ වචන හුවමාරුවක් හේතුවෙන් මෙම රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත. මේ අනුව රෝහලේ රියදුරන් හට ආරක්ෂාවක් නොමැති බව හා එම රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් වලකා ගැනීමට රෝහලේ ඉහළ බලදාරින් පියවර නොගැනීම් යන චෝදනා හා ඉල්ලීම් මත රෝහල් කම්කරුවන් හා හෙද හෙදියන් අද (19) උදැසන 7.00 සිට රාජකාරිකිරීමෙන් වැලකී විරෝධතවේ නිරත විණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd