ශ්‍රි ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ 2016 උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අද පැවැත්විණි.
එහිදී මහාචාර්ය සරත් කොටගම සහ හිටපු අමාත්‍ය වරයකු වූ මොහම්ඩ් මන්සූර් යන මහත්වරුන්ට විශේෂ ගෞරව උපාධි ජනාධිපති අතින් පිරිනැමිණි. කුලපති මොහමඩ් ඉශාක් , උපකුලපති මොහම්ඩ් නජීම් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd