විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘සඳ තරු මල්‘ ගී මුතු වැල් පොත හා සංයුක්ත තැටිය ජනගත කිරීමේ සෞන්දර්යාත්මක කල එළි ප්‍රසංගය ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්විණි.
ප්‍රවීන චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd