ඉන්දියාවේ කුල්දාබාද් හි සිදුවූ යතුරුපැදි අනතුරකින් ලාංකික කාන්තාවක් (64) මිය ගොස් ඇතැයි ටයම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
ඇය ඉන්දියාවේ වන්දනා සංචාරයක නිරත වීම සඳහා ශ්‍රී ලාංකිකයින් 127 දෙනෙකුගෙන් යුතු වන්දනා කණ්ඩායමක් සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා (17) එරට පැමිණියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd