මහවැලි සංවර්ධන අධිකාරියට අයත් හම්බන්තොට මයුරපුර ප‍්‍රදේශයේ ඉඩම් අක්කර කාලක් සඳහා ඉඩම් බලපත‍්‍රයත් දෙන බවට සහ වාරි ඉඩමක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක ලිපි ගොනුව ඉවත් කරන බවට පොරොන්දුවී මයුරපුර වැසියෙකුගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලීමසමිබන්ධයෙන් මහවැලි සංවර්ධන අධිකාරියේ හමිබන්තොට මහවැලි ඒකකය භාර කළමණාකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම පවසයි.
සැකකරු අද (19) අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොලිසියට දෙන පගාව ඒගොල්ලෝ අතින් අල්ලන්නේ නැහැ. බෑග් එකකට හරි, පොත ඇතුළට හරි තමා දාන්න කියන්නේ. (නි)