නාඋල පොලිස් බල ප‍්‍රදේශයේ පාසල් සිසුන් 109 දෙනෙකුට ජල අනතුරු වලක්වා ගැනීම හා පිහිනුම් ජීවිතාරක්ෂාව පිලිබ`ද එක් දින වැඩමුළුවක් ඉකුත් දා පැවැත්විණි.
මාතලේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය න්‍යායික හා ප‍්‍රායෝගික පුහුණුව දුන්නේය.
නාඋල ශ‍්‍රි නාග ජාතික පාසල,නාලන්දා මහා විද්‍යාලය,නාමගල් දෙමල විද්‍යාලය සහ පිලිහුඩුගොල්ල කනිෂ්ඨ විද්‍යාලයන් හී සිසූහු ඊට එක් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd