ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්පත් කරගෙන ඇති ලංකාවේ කුරුඳු වලට තවදුරටත් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රම පිළිබඳ සෙවීමේ අරමුණින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර ඇති විශේෂ වැඩසටහන් මාලවට සමගාමීව පළමු වැඩසටහන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය ද කොළඹ 7, කාර්මික තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහනේ දී මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබූයේ, කුරුඳුවල ඖෂධීය ගුණය සම්බන්ධයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු පුළුල් කිරීම පිළිබඳවය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මැතිතුමා කියා සිටියේ, කුරුඳු තවාන් දහසක් ඇති කිරීමට හා පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහාය දෙන බවත් කුරුඳු වල පවත්නා වටිනාකම් හඳුනාගනිමින් එම ගුණාංගයන් නිෂ්පාදනයන් ලෙස එළිදක්වන අතර ම දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ කුරුඳු වගා කිරීම සම්බන්ධයෙන් වන උනන්දුව ඉහළ නැංවිය යුතු බවත් ය.
2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2275
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුරුඳු වලට විදේශ ඉල්ලුම වැඩි කරන්න ක්‍රම සොයයි