වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පවතින වගා නොකරන සියලුම කුඹුරු ඉඩම් ප්‍රයෝජනවත් වගාවකට යෙදවීමට වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතාගේ උපදෙස් මත තීරණය කල බව වෙන්නප්පුව ගොවිජන සේවා නිළධාරි රංජිත් පෙරේරා මහතා පැවසුවේය.
වෙන්නප්පුව බල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අක්කර 600 ට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙයින් වගා කෙරෙන්නේ අක්කර 15 ට අඩු ප්‍රමාණයක් බව රංජිත් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd