IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇබිලිම්පික් යන්න ලංකාවෙන් හතරක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ වෘත්තීය හැකියා සම්බන්ධයෙන් ප්‍රංශයේදී මාර්තු 22-30 පැවැත්වෙන ජාත්‍යන්තර ඇබිලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවන් සිවුදෙනකු සහභාගි වීමට නියමිතය.

ඉන් තිදෙනෙක්ම වයඹ පළාත නියෝජනය කරති. වසර හතරකට වතාවක් තරගාවලිය පැවැත්වේ.

වයස අවුරුදු 18ට වැඩි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ වෘත්තීය හැකියාව මුල්කරගෙන ජාත්‍යන්තර ඇබිලිම්පික් තරගාවලිය පැවැත්වේ.

බිංගිරිය හීනිපත්ගම ජී.ඒ.නුවන් සමීර ලී කැටයම් ඉසව්වෙන්ද, නාත්තන්ඩිය කටුනේරියේ ඩබ්ලිව්.ඒ.ගිහාන් තුෂාර ඇඳුම් මැසීමේ ඉසව්වෙන්ද, කුරුණෑගල බමුණාවල කේ.ඒ.ඉමේෂා තත්සරණී පරිගණක පෝසටර් නිර්මාණයෙන්ද තරගාවලියට ඉදිරිපත් වෙති.

webabilympic2016320



අදහස් (0)

ඇබිලිම්පික් යන්න ලංකාවෙන් හතරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 584 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site