ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කොට්ඨාස මට්ටමින් සංවිධානය කරන පොලිස් නෙත තෙවැනි ප්‍රදර්ශනය ලබන 27 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යයි.
දශක හයක පමණ අතීතයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සමාජ හා බැඳුණු විශේෂ අවස්ථා රැසක සහ අපරාධ රැසක දුර්ලභ ඡායාරූප මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ය.
කොටි නායකයාවූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ට වසර 200 සිර දඬුවම් ලබාදීමට නියම වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ ඡායාරූප සහ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණුද එහි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (බ)
මේ වසලයා ගැන තව මොනවාද පෙන්වන්නේ......මට පෙනෙන විදියට මූව උලුප්පල ගන්න වගේ හදන්නේ.....රටේ හිටපු ලොකුම වසලයෙක්.(අ)
මේ රටේ පාතාල අපරාධ සිදුකරන පාතාල මැරයන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපරාධකරුවන් මැඬලීම පිණිස ඒ කාලය, ශ්‍රමය හා ධනය කැපකරන්නේ නම් එය මීටවඩා යහපත් බව මගේ අවංක හැඟීමයි. (නි)