කොම්පඤ්ඤ විදීය සහ කොළඹ කෙසෙල්වත්ත අවට නිවෙස් වල උපකරණ සොරකම් කළ පුද්ගලයෙකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අද (19) අත්තඩංගුවට ගෙන ඇත.
ඔහු ජංගම දුරකතන,රත්තරන් මාල,රයිස් කුකර්,බෆල් ආදී ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර ඇති අතර මෙම පුද්ගලයා කොම්පඤ්ඤ විදීයේම පදිංචි පුද්ගලයෙක් බව පොලීසිය සොයගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd