වයඹ පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් තාහීර් මහතා පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සරත් විජේසිංහ මහතාට තර්ජනය කර පහරදීමට තැත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වයඹ පළාතේ සියලුම කලාප අධ්‍යක්ෂකවරු ඇතුළු පළාත් අධ්‍යාපන සේවයේ සියලුම පරිපාලන නිළධාරීහු අද (23) වයඹ පළාත් සභාව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd