ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය හා ඉන්දිය තාක්‍ෂණික හා ආර්ථීක සහයෝගිතා දිනය සැමරිම වෙනුවෙන් ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවය කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදි විශේෂ කාර්යභාරය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ඉන්දිය මහා කොමසාරිස් වයි.කේ. සිංහ, ඉන්දිය නියෝජ්‍ය මහා කොමසාරිස්, ඉන්දිය මහා කොමසාරිස් කාර්යෙයාලයේ දෙවන ලේකම් කේ.ජේ. ජෝසප් ඇතුළු පිරිසක් එක් වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd