කැලණියේ පාසලක ගුරුවරයකු සහ සිසුන් පිරිසක් විද්‍යාගාරයේ  පරීක්ෂණයක් කරමින් සිටිය දී රසායන ද්‍රව්‍ය සහිත බෝතලයක් වැරදීමකින් බිම වැටීම නිසා රසායන ද්‍රව්‍ය ඇඟේ ගෑවුණු බව කියන ගුරුවරයකු සහ 12 ශ්‍රේණියේ සිසුවකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.