ශ්රී ලංකා බාල දක්ෂ සංගමයේ සභාපති චන්ද්‍රසේන බටුවන්ගල මහතා අභාවප්ප්‍රාප්ත විය.
1958 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් ඔහු කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ ගුරුවරයෙක්ද විය.
අවසන් කටයුතු ඉරිදා (27) ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd