දමන පොලිස් වසමේ සිදුවූ බව කියන මිනී මැරුමකට සැකපිට යුද හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගනු ලැබීය.