යාපනය සිද්ධංකේනිහි ටියුෂන් පංතියකට සහභාගී වීමට බසයේ පැමණිි දහ අට හැවරිදි සිසුවියක පැහැරගැනීමට තැත් කළ බව කියන තරුණයන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට බාර දුන් බව වඩුක්කෝඩෙයි පොලීසිය කියයි’
යතුරුපැදිවලින් ආ බව කියන තරුණයන් සිසුවිය ගමන් කරමින් සිටි බස් රථයට නැඟ සිසුවිය පැහැරගෙන ඔවුන් පැමිණි යතුරු පැදියට නංවාගෙන ඇතැයි පොලිසිය පවසයි’
සිසුවිය පැන යෑමට උත්සාහ කරද්දී ඔවුන් ඇගේ හිසට පහර දී ඇතැයි ද, එය දුටු ගම්වාසීන් තරුණයන් දෙන්නා අල්ලා පොලිසියට බාර දුන් බව ද පොලිසිය කියයි’
සැකකරුවන් මල්ලාකමි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd