IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පොලිස් ස්ථානාධිපතිවරු 14ක් මාරු

සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකු ස්ථාන මාරු කළ බව පොලිසිය කියයි.

පොලිස් පරීක්ෂක ජේ අයි එස් පී ද සිල්වා හපුතලේ ස්ථානාධිපති සිට කොළඹ දිසාවට ද, පොලිස් පරීක්ෂක ඩී ඒ සී විජේසිංහ නොර්වුඩ් ස්ථානාධිපති සිට හපුතලේ ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඩී කේ අබේසිරි මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සිට නෝර්වුඩ් ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක එස් කේ සී එස් දයාවංශ මුල්ලේරියාව ස්ථානාධිපති සිට කලවාන ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ පී අයි විතාරනගේ කුරුණෑගල කොට්ඨාසයේ සිට මුල්ලේරියාව ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ටී එච් වික්‍රමරත්න සූරියවැව ස්ථානාධිපති සිට වීරගුල ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ඩී කේ ඩී බි තෙන්නකෝන් අනුරාධපුර කොට්ඨාසයේ සිට සූරියවැව ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ජී එම් එස් ගුණසේකර මඩු ස්ථානාධිපති සිට හලාවත කොට්ඨාසය වෙත ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් එස් පී බී මඩවල නිකවැරටිය කොට්ඨාසයේ සිට මඩු ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක එහම් ජී කුමුදු කුමාර හැටන් කොට්ඨාසයේ සිට වීරවිල ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ඩී නවරත්න කල්කුඩා ස්ථානාධිපති සිට කොළඹ දිසාව වෙත ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ සී එස් කේ කීරගල මහනුවර කොට්ඨාසයේ සිට කල්කුඩා ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඒ සී අයි අමරසේකර පන්නල ස්ථානාධිපති සිට නුවරඑළිය කොට්ඨාසය වෙත ද,පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ගුණතිලක ගොතටුව ස්ථානාධිපති සිට පන්නල ස්ථානාධිපති ලෙස ද මාර කරනු ලැබ සිටිති.



අදහස් (0)

පොලිස් ස්ථානාධිපතිවරු 14ක් මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 584 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site