මාතර රාහුල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ වාර්ෂික සුහද හමුව 2016 මාර්තු 26 දින සවස 7.00 සිට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වීමට යයි.
මෙහි ප්‍රමුඛතම අරමුණ වන්නේ රාහුල විද්‍යාලයීය කොළඹ ශාඛාව විසින් පවත්වාගෙන යනු ලබන රාහුල ශිෂ්‍යත්ව භාරය, ක‍්‍රීඩා සංවර්ධන භාරය හා විවිධ කාර්යයන් සඳහා අරමුදල් රැස් කිරීමයි.
මෙම වාර්ෂික සුහද හමුව සඳහා රාහුල විද්‍යාලයේ සියලූ ආදී ශිෂ්‍යයන්ට රාහුල ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව ආරාධනා කර සිටී.
ටිකට්පත් පුබුදු චන්දික (0776613866) ලබා ගත හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd