කුඩා දරුවන් වෙනුවෙන් චිත්‍ර කතා නිර්මාණය කළ ජාත්‍යන්තර කීර්තියට පත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ‘කුඩ හොරා‘ නවකතාවට වසර 60ක් පිරීම නිමිත්තෙන් හා ඇගේ දිවියට වසර 80ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් කොළඹ හෝර්ටන් පෙදෙසේ සෞන්දර්යය විශ්ව විද්‍යාල කලාගාරයේදී පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd