ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලීම සඳහා  සංවිධානය කළ අවුරුදු උත්සවයක් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (7) පැවැත්විණි.

cBK_201646 cBK_201646-2 cBK_2016463