IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘පළාත් කීපයකට හෙට ගිගුරුම් සහිත වැසි‘

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ට වැඩි විය හැකියි.

මෙම අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් සූර්යා ගමන් කරයි. හෙට (05), දහවල් 12.13ට අම්බලන්ගොඩමිද්දෙනිය සහ පලටුපාන යන නගර වලට හිරු මුදුන්වේ.  

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/04/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

36

26

90

40

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

32

26

90

70

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක

කොළඹ

34

26

90

55

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

33

25

90

60

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

යාපනය

34

25

75

55

ප්‍රධාන වශයෙන් වැසි  රහිත

මහනුවර

31

22

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

නුවරඑළිය

24

    09

90

55

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

35

23

95

50

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

33

25

90

55

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක

මන්නාරම

34

26

90

55

ප්‍රධාන වශයෙන් වැසි  රහිත



අදහස් (0)

‘පළාත් කීපයකට හෙට ගිගුරුම් සහිත වැසි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site