IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සංහිඳියා බළකාය වැඩ අරඹයි

 සත්‍ය  සහ යුක්තිය ස්ථාපනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබද වගවීම සහතික කිරීම සහ හානි පූරණය සදහා   පියවර ගැනීමට අදාළ සංහිදියා ක්‍රියාවලීන් සහ යාන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකාය පවසයි.

බිම් මට්ටමේ සාකච්ඡා මැයි මස වැනිදා  සිට අවසන්  කිරීමට තීරණය කර ඇති අතර සත්‍ය සොයා ගැනීමටත් , යුක්තිය පසිදලීමටත්, වගවීම සහතික කිරීම සහ හානි පූරණය සදහා පිළියම් යෙදීමටත් යොදා ගත හැකි ව්‍යූහ ක්‍රිමයා පටිපාටි සහ පියවරයන් සකස් විය යුතු ආකාරය ගැන අදහස් ඉදිරිපත් කරන්නැයි එම කාර්ය සාධක බලකාය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම මහජන අදහස් දැක්වීම්  සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ද ඉදිරිපත් කළ හැකි වන අතරම පුද්ගලයින් වශයෙන් මෙන්ම කණ්ඩායම් සහ සංවිධාන වශයෙන් ද ඒවා සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකාය වෙත ඉදිරිපත් කළ හැක.

www.scrm.gov.lk යන වෙබ් අඩවියෙන් සපයා ඇති ආකෘති පත්ත්‍ර හෝ [email protected] නැමැති විද්‍යුයත් තැපෑල ඔස්සේ හෝ ‘‘සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය ,  ජනරජ ගොඩනැගිල්ල , ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද  අදහස් ලියා එවිය හැකි බව සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකාය පවසයි.

 

 

 

 

ජිනීවා යෝජනා කුමන ආකාරයෙන් ක්රියයාත්මක කළ යුතු ද යන්න සොයා බැලීම සඳහා අග්රානමාත්යෙ කාර්යාලය විසින් සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකායක් පසුගිය ජනවාරියේදී  ආරම්භ කරනු ලැබීයග

 

 



අදහස් (0)

සංහිඳියා බළකාය වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2278 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site