මුලතිව් මුහුදු තීරයේ ලයිට්කෝස් භාවිතයෙන් ධීවර කටයුතු කරන ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබේ.
මුලතිව් ප්‍රදේශයේ ධීවර ජනතාවගේ පවතින ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ධීවර අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් එම ප්‍රෙදේශයේ සංචාරයක නිරත වු අතර අදාළ සංචාරයෙන් අනතුරුව ධීවර අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
විශේෂයෙන්ම මුලතිව් ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා දකුණු ප්‍රදේශයෙන් විශාල ධීවරයින් පිරිසක් පැමිණෙන බවට මුලතිව් ධීවරයින් පවසා තිබේ. ඒ අනුව එම ධීවරයින් පැමිණීම වැළැක්වීමට අදාළ පියවර ගන්නා ලෙස ද ධීවර අමාත්‍යවරයා නාවික හමුදාවට උපදෙස් ලබාදුන් බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුලතිව් මුහුදේ ධීවර නීති තදවේ