ප්‍රවිණ මාධ්‍යවේදී සිරි හීන්පැල්ල මහතා විසින් රචිත ‘මෛත්‍රිගේ පෙරළිය’ ග්‍රන්ථයේ මුල් පිටපත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විම පසුගිය දා සිදු කැරිණි.
සිරි හීන්පැල්ල මහතා දිර්ඝ කාලයක් තිස්සේ ඇමෙරිකාවේ සිට මෙරට පුවත්පත් වෙත යොමු කළ ලිපි රාශියක් ඇසුරෙන් පළ කර ඇති කෘතිය හීන්පැල්ල මහතා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.
නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතාද එම අවස්ථාවට එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd