රටේ අභ්‍යන්තර බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් ශ්‍රී ලංකාවපුරා ස්ථාපිත වී පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd