ඉන්දියා ධීවරයින් 99 දෙනෙකු සහ ඔවුන් සතු යාත්‍රා ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටය දී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා ධීවරයින්ට යාත්‍රා සහ ධීවර උපකරණ ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දීය පී එම් කේ පක්ෂය එරට මධ්‍යම රජයට දැඩි විරෝධය පළ කර ඇතැයි ඉන්දියාවේ පළවන ‘‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ‘‘ පුවත්පත වාර්තා කරයි.
ඉන්දීය රුපියල් කෝටි 4 හමාරක වටිනාකමින් යුතු යාත්‍රා 150ක් සහ ආම්පන්න තොගයක් ශ්‍රී ලංකා ධීවරයින් 300 දෙනෙකු සඳහා ලබාදීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බවට වාර්තා පළ වී ඇති බව ඔහු පවසයි.
රජය ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග තමිල්නාඩු ධීවරයින් දැඩි පීඩාවට පත්වන බව සිය නිවේදනයෙන් ඉන්දීය පී එම් කේ පක්ෂයේ කැදවුම්කරැ ආර් රාමදෝස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියා ධීවරයන් 99ක් ලංකා අත්අඩංගුවේලු