හතළිස් පස්වැනි අප්‍රේල් ගුණ සමරුව අඟහරුවාදා (5) අනුරාධපුර, පානදුර, දෙනියාය නගරවල පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත.
අනුරාධපුර රැළිය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්ද, පානදුර ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්ද දෙනියාය රැලිය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd