ඕනෑගම සිංහරාජපුර විදුහල ගුරුවරුන්ට එපාවෙයි පොළොන්නරුව ඕනෑගම සිංහරාජපුර විදුහල ගුරුවරු නොමැති ව වසා දමා ඇතැයි දෙමාපියෝ කියති. මේ පිළිබඳ ඕනෑගම මැදමළුව විරස්ථානයේ නිකපිටිය 07 February 2017
කිරිඳිවැල නිවසකින් සැකපිට හතරක් අල්ලයි රංවල හද්දූව නිවසක සිටි සැකසහිත පුද්ගලයන් 4දෙනෙකු බෝර 12 වර්ගයේ තුවක්කුවක් ජීව පතරොම් 3ක් හා කඩුවක් සමග අත්අඩංගුවට ගත් බව කිරිඳිවැ 07 February 2017
ගුරුවරියට හදි කරන්න ඇවිත් ඇඟිල්ලත් අහිමි කරගනී බඩල්ගම කටුකෙන්ද ගුරුවරියකගේ (44) නිවසට ඇතුළුවූ අයකු ඇයට පිහියකින් කපා කොටා බරපතල තුවාල සිදු කොට පළා ගොස් ඇතැයි ද පොලිසිය කියයි. ඇග 06 February 2017
කේරළ ගංජා සමග 3ක් අත්අඩංගුවේ නීති විරෝධීව ගෙනැවිත් ළඟ තබා ගෙන සිටි කේරළ ගංජා කිලෝ 147ක් සමග පුද්ගලයින් තුන් දෙනෙකු ආණමඩුව පල්ලම ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගෙන ඇත 06 February 2017
මා ඔය අසබඩ අවසර නැතිව මැටි කපති මා ඔයේ සංවේදි පරිසරයට හානි කරමින් දංකොටුව දික්වෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් බලපත්‍ර නොමැතිව පස් හා මැටි කපන බව පරිසර සංවිධාන 05 February 2017
උතුරේ ලංගම වර්ජනය අවසන් උතුරු පළාත් ලංකා ගමනා ගමන මණ්ඩලයයේ සේවකයින් ගෙන ගිය වැඩවර්ජනය හා වවුනියාව ලංගම ඩිපෝවේ සේවකයින් කළ මාරාන්තික උපවාසය අත්හැරීමටත් අ 05 February 2017
කිතුනු බැතිමතුන්ගෙන් භික්ෂූන්ට පිරිකර 69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කැලණිය බරණැස්කන්ද විහාරස්ථාධිපති කහටවිලවත්තේ පාලිත හිමියෝ ප්රමුඛ මහා සංඝරත්නය අද පිණ්ඩපාත චාරික 04 February 2017
ගම්පහ, සහල් කිලෝව 110යි ගම්පහ අවට ප්‍රදේශවල මේ දිනවල සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියන් 110ක් ද, සුදු කැකුළු කිලෝවක් රුපියල් 100 ක ද, වන බව පාරිභොගිකයෝ පවසති. 04 February 2017
උතුරු පළාතේ ලංගම සේවකයෝ වර්ජනයක විරෝධතා කිහිපයක් මුල් කරගනිමින් වව්නියාව ලංගම බස්රථ රියදුරන් හා සේවකයින් ඇතුළු උතුරු පළාතේ ලංගම සේවකයින් අද (02) වැඩ වර්ජනයක නිරත ව 02 February 2017
කසිප්පු ඇද්ද ත්‍රීරෝද රිය පැල්මඩුල්ලෙන් අත්අඩංගුවට බළන්ගොඩ රත්නපුර ප්‍රධාන පාරේ පැල්මඩල්ල ගනේගොඩ ප්‍රදේශයේදී කසිප්පු ස්ප්‍රීතු ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් 02 February 2017
වවුනියාවේ ලංගම බස් වලට පෞද්ගලික අංශයෙන් ප්‍රහාර වවුනියාවේ ඉදිකළ නව බස්නැවතුම්පල වෙත ලංගම සේවකයින් තම බස්රථ රැගෙන යෑමේදී පෞද්ගලික බස් රියදුරන් හා සේවකයින් පහරදෙන බැවින් එම පහරදී 02 February 2017
ඩෙංගු මඬින්න ත්‍රිවිධ හමුදාවෙන් 435 ක් ඩෙංගු උවදුර තුරන් කිරීමට කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 20 ක්, තුළ පිහිටා ඇති පාසල් 60 ක ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආර 01 February 2017
‘මැද රට වැඩිහිටියන්ගේ ස්ථුලභාවය වැඩිවෙයි‘ මධ්‍යම පළාතේ වැඩිහිටියන්ගෙන් සියයට 50 ට ආසන්න ප්‍රමාණයක් ස්ථුලතාවයෙන් පෙළෙන බවත් කුඩා දරුවන්ගේද ස්ථුලභාවය ඉතාමත් බහුල ලෙස ව 01 February 2017
අම්බලන්ගොඩ ධීවර උද්ඝෝෂණයක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය අම්බලන්ගොඩ ධීවරයන් දහතුන් දෙනකු ටියුබ් ලයිට් භාවිතා කර මසුන් ඇල්ලු බව කියමින්&nbs 01 February 2017
බෙලිඅත්තේ කඩ 16 ක කණු කෑම මිනිස් ආහාරයට නුසුදුසු කෑම අලවි කළ බෙලිඅත්ත නගරයේ වෙළඳසල් හිමියන් 16 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව හම්බන්තො 01 February 2017
හැටන් ඔය ළඟ හොර මැණික් පතල් හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසින වටවල මවුන්ජින් ප්‍රදේශයේ හැටන් ඔය අබියස විශාල පරිසර හානියක් කරමින් මැණීක් ජාවරම්කරුවන් ප 30 January 2017
වයඹ අධ්‍යාපන ඇමැතිට ගුරුවරුන්ගේ විරෝධතා වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයා හලාවත අධ්‍යාපන කලාපයේ 2017 ගුරුමාරු සම්බන්ධයෙන් කරන මැදිහත්වීම හා අත පෙවීම දැඩි ලෙස හෙළා දකින බව කල 30 January 2017
කල්මුනේ අනතුරකින් ළමුන් තුන් දෙනෙක් මරුට කල්මුනේ පොලිස් වසමට අයත් සායින්දමරුදු ප්‍රධාන මාර්ගයේ අද පාන්දර සිදුවූ රිය අනතුරින් දරුවන් තුන් දෙනෙකු මරණයට පත්වූ අතර, 10 දෙනෙකු 30 January 2017
නියෝජ්‍ය විදුහල්පති ඇතුළු 6 කට මාසයක් විරෝධතා තහනම් ගින්නෙලිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු මවුපියන් හය දෙනකුට ඌරුබොක්ක පොලිස් වසම තුළ මාසයක කාලයක් ගතවන තුරු විරෝ 30 January 2017
සංචාරකයන් වැඩි වෙද්දී ගාල්ලේ තිතට මත පොලිසිය මගින් දිගින් දිගටම සිදුකරන වැටලීම් නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ නීති විරෝධී මත්පැන් යම් ප්‍රමාණයකට අඩු වී ඇතත් සංචාරක ව්&zwj 30 January 2017
ගාල්ලේ තේ වගාව අවදානමක තේ වගාවට වැළඳෙන වටපණු රෝගය ගාල්ල දිස්ත්‍රික්කයේද පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රාදේශ 29 January 2017
මොරවකට ඉරිදා පෝදා ටියුෂන් එපා ඉරිදා සහ පොහොය දියවල උපකාරක පංති පැවැත්වීම නවත්වන්නැයි රජයට සහ උපකාරක පංති ගුරුවරුන්ට බල කරමින් මොරවක නගරයේ විරෝධතා පාගමනක් සහ උද 29 January 2017
මහ වැස්සෙන් කරාබු නැටි, ගම්මිරිස් ගොවීන් අමාරුවේ අධික වර්ෂාවත් සමග මහා පරිමාන සුළු අපනයන බෝග ගැනුම් කරුවන් අඩු මුදලට කරාබු නැටි මිලදී ගැනීමත් හේතුවෙන් මහනුවර දිස්ති‍්‍රක්කයේ සි 28 January 2017
ගෝන මස් කිලෝ 53ක් නෙළුවෙන් අල්ලයි නෙළුව නගරයේ ප්‍රසිද්ධ වෙළඳසැලක තිබී ගෝන මස් කිලෝග්‍රෑම් 53ක් සහ ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි 10ක් සහ සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බ 27 January 2017
මැණික් ඉල්ලම් සොයා ලෙල්ලොපිටිය ඉඩමක් වනසති ලෙල්ලොපිටිය පිටකුඹුර ප්‍රදේශයේ පෞද්ගලික රබර් ඉඩමක මැණික් ඉල්ලමක් මතුව ඇතැයි කියමින් දහසකට වැඩි පිරිසක් එහි කඩා වැදී ඉල්ලම් පස 26 January 2017
කර්මාන්ත අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස චින්තක එස්. ලොකුහෙට්ටි මහතා වැඩ බාර ගත්තේය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 21 January 2017
රෝගී කවීරගේ සැත්කමට ආධාර සොයයි හිස අභ්‍යන්තරයේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින හොරණ ඉළිඹ හන්දිය, අත්කම් නිවාස යෝජනා ක්රමයේ පදිංචි කවීර මධුෂාන් ලියනගේ (15) සිසුවා සු 16 January 2017
කුරුණෑගල බොරලු කැපීමේ ස්ථානයක් වටලයි කුරුණෑගල රත්කරව්ව ප්‍රදේශයේ බලපත්‍ර රහිතව අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරΩළු කැපීමේ ස්ථානයක් වැටලීමට කුරුණෑගල වි 12 January 2017
දරුවන්ට පාසල් නැතිව හිඟුරක්ගොඩ දෙමව්පියෝ උද්ඝෝෂණයක 2017 වසර සදහා තම දරුවන් ඇතුළත් කර ගැනිමට පාසලක් නොමැති බව කියමින් දෙමාපියෝ පිරිසක් අද(11) හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ගයේ 6 කණුව ප්‍රදේශ 11 January 2017
රටට වැසි පතා පොර පොල් ගසති රටට වැසි ප්‍රාර්ථනා කරමින් දිඹුලාගල පහර යක්කුරේ ගම්වාසීහු පත්තිනි මෑණියන් වෙනුවෙන් පොර පොල් ක්‍රීඩාවේ යෙදුණහ. 11 January 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025