රංවල හද්දූව නිවසක සිටි සැකසහිත පුද්ගලයන් 4දෙනෙකු බෝර 12 වර්ගයේ තුවක්කුවක් ජීව පතරොම් 3ක් හා කඩුවක් සමග අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයින් මෙම ආයුධ සතුන් දඩයම් කිරීමට හෝ වෙනත් අපරාධයකට උපයෝගි කර ගැනිමට ළග තබා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මීතිරිගල දොම්පෙ,දෙකටන,පදිංචි කරුවන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පුගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd