නීති විරෝධීව ගෙනැවිත් ළඟ තබා ගෙන සිටි කේරළ ගංජා කිලෝ 147ක් සමග පුද්ගලයින් තුන් දෙනෙකු ආණමඩුව පල්ලම ප‍්‍රදේශයේ දි අත් අඩංගුවට ගෙන ඇත.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දුෂණ මර්ධන ඒකකය වෙත ලැබි තිබු තොරතුරක් අනුව කුරුණෑගල සිට ගිය පොලිස් නිලධාරින් පිරිසක් වැටලීම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd