මිනිස් ආහාරයට නුසුදුසු කෑම අලවි කළ බෙලිඅත්ත නගරයේ වෙළඳසල් හිමියන් 16 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව හම්බන්තොට දිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක ඩී.එස්.පී. ගුණසේකර මහතා පවසයි.
හම්බන්තොට දිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනාරත්න මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික්කය පුරා සිදු කරන වැටලීම් වලට සමගාමීව බෙලිඅත්ත නගරයේ දී වැටලීම් සිදු කර ඇත.
කල් ඉකුත් වු ආහාර වර්ග නරක් වු ආහාර වර්ග ඇතුළු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර හා භාණ්ඩ රැසක් වැටලීමේ දී අත්අඩංලගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔහොම තමයි (නි)