විරෝධතා කිහිපයක් මුල් කරගනිමින් වව්නියාව ලංගම බස්රථ රියදුරන් හා සේවකයින් ඇතුළු උතුරු පළාතේ ලංගම සේවකයින් අද (02) වැඩ වර්ජනයක නිරත වූහ.
වව්නියාව නව බස්නැවතුම්පල හා පැරණි බස් නැවතුම්පල සම්බන්ධයෙන් පෞද්ගලික හා ලංගම සේවකයින් අතර ඇතිවූ ගැටුමකට හා වව්නියාව ලංගම් ඩිපෝ කලමනාකාර වරයාට විරෝධය පළකිරීම ඇතුලු කාරණා කිහිපයක් මුල් කරගනිමින් ලංගම සේවකයින් මෙම වැඩ වර්ජනය දියත් කොට ඇත.
මේ අතර වව්නියාව ලංගම ඩිපෝ කලමනාකාර වරයාට මැදවච්චිය ඩිපෝවට හදීසි ස්ථාන මාරැවීමක් ලැබී ඇති බවටද වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ දේපල වල පෝස්ටර් අලවන එක කවද නැති වෙයිද? බැලු බැල්මටම අපිරිසිදු කමක් පෙන්නේ. (අ)