ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය අම්බලන්ගොඩ ධීවරයන් දහතුන් දෙනකු ටියුබ් ලයිට් භාවිතා කර මසුන් ඇල්ලු බව කියමින් හමුදාව මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ධීවරයන් හා ඔවුන්ගේ පවුල්වල අය අම්බලන්ගොඩ වරායේ සිට බස් නැවතුම්පළ දක්වා සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක නිරත වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය රැකෙන විදියට රස්සාව කරපල්ලා. (බ)