හිස අභ්‍යන්තරයේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින හොරණ ඉළිඹ හන්දිය, අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි කවීර මධුෂාන් ලියනගේ (15) සිසුවා සුව කිරීමට සැත්කමක් කළ යුතු යයි වෛද්‍යවරු නිර්දේශ කරති.
කොළඹ පෞද්ගලික රෝහලකදී කිරීමට නියමිත සැත්කම සඳහා රුපියල් ලක්ෂ විස්සක (2,000,000) මුදලක් අවශ්‍යව ඇති බවත් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාර පතන බවත් සිසුවාගේ පියාවන දීපාල් බන්දුල ලියනගේ මහතා පවසයි. මේ සඳහා උපකාර කිරීමට කැමති අය මහජන බැංකුව හොරණ ශාඛාවේ දීපාල් බන්දුල ලියනගේ මහතාගේ නමින් ඇති 041-2-001-8-0004257 ගිණුමට මුදල් බැරකරන ලෙසත් වැඩිදුර විස්තර සඳහා 0773589780/ 0710889635 හෝ 0344933765 අංකයන්ට අමතන ලෙසත් ලියනගේ මහතා ඉල්ලා සිටී.
කවීර මධුෂාන් ලියනගේ සිසුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පහත දැක්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රෝගී කවීරගේ සැත්කමට ආධාර සොයයි