නෙළුව නගරයේ ප්‍රසිද්ධ වෙළඳසැලක තිබී ගෝන මස් කිලෝග්‍රෑම් 53ක් සහ ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි 10ක් සහ සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය කියයි.
වෙළඳසැලේ මුදල් තිබෙන ලාච්චුවට සමාන වෙනත් ලාච්චුවක මදනමෝදක ගුලි සඟවා තිබූ බවත් ගෝන මස් කිලෝග්‍රෑම් එක බැගින් පැකට් වලට වෙන් කිරීමට සූදානම් කර තිබූ බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd