පොළොන්නරුව ඕනෑගම සිංහරාජපුර විදුහල ගුරුවරු නොමැති ව වසා දමා ඇතැයි දෙමාපියෝ කියති.
මේ පිළිබඳ ඕනෑගම මැදමළුව විරස්ථානයේ නිකපිටියේ චන්දිම හිමි කියා සිටියේ පාසලේ 1 වසර සිට 5 දක්වා පන්ති වසා ඇති බවත් විදුහල්පතිද එහි නැති බවත් ය.
‘පාසලේ ගුරු පුරප්පාඩුවක් තිබෙනවා. ඒ සඳහා අපි මේ වන විට ගුරුවරු වැඩි පාසල් වලින් අරගෙන මේ පාසලට ගුරුවරු 6ක් යොමු කරලා තියෙන්නේ. ඒ අය ළගදිම පාසලට වර්තා කරයි‘ යැයි පොළොන්නරුව අධ්‍යාපන කලාප අධ්‍යක්ෂක ප‍්‍රසාද් ජයවර්ධන මහතා කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඕනෑගම සිංහරාජපුර විදුහල ගුරුවරුන්ට එපාවෙයි