තේ වගාවට වැළඳෙන වටපණු රෝගය ගාල්ල දිස්ත්‍රික්කයේද පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රාදේශිය කළමනාකාර ඊ.ආර් .එස්.ගුණවර්ධන මහතා පැවසිය.
ඔහු එසේ කීවේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති ‘වැවිලි සවිය‘ වැඩසටහන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිම සඳහා ගාලු කොටුවේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරි කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය.
“තේ වගාවට වැළදෙන වටපණු රෝගය මේවනවිට බලංගොඩ ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිර යනවා.ගාල්ල දිස්ත්‍රික්කයට තවම එතරම් බලපෑමක් නොතිබුණත් මේ වනවිට නෙළුව ප්‍රදේශයෙන් මෙම රෝගය හඳුනාගෙන තිබෙනවා.තේ ගස්වල ඇටමල් හැදී ගස විනාශ විම රෝග ලක්ෂණයි. මේ රෝගය මර්ධනය කිරිම සඳහා තේ පර්යේෂණායතනය පියවර ගෙන තිබෙනවා.
තේ පැල තවාන් සඳහා යොදා ගන්නා පස් ධුමායනය කිරිමට පියවර ගෙන තිබෙන නිසා අනුමත කරන ලද තවාන්වලින් පමණක් පැළ ලබා ගන්නා ලෙස අපි ඉඩම් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.“
2025 නොවැම්බර් මස 04
670
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ලේ තේ වගාව අවදානමක