IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


උතුරේ ලංගම වර්ජනය අවසන්

උතුරු පළාත් ලංකා ගමනා ගමන මණ්ඩලයයේ සේවකයින් ගෙන ගිය වැඩවර්ජනය හා වවුනියාව ලංගම ඩිපෝවේ සේවකයින් කළ මාරාන්තික උපවාසය අත්හැරීමටත් අද (05) සිට ධාවන කටයුතු සුපුරුදු පරිදි කිරීමටත් තීරණය කළ බව ලංගම සේවකයෝ පවසති.

වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංගම් හා පෞද්ගලික බස්  සේවකයින් අතර පැවැති සාකච්ඡාවකදී තාවකාලිකව විසඳුමක් ලබා දීමත් සමග මෙම තීරණය ගත් බව ලංගම සේවකයෝ පවසති.

මේ අනුව ලබන මාර්තු 31 වන තුරු ලංගම බස් රථ පැරණි බස් නැවතුම්පලේ සිටත් පෞද්ගලික බස් රථ නව බස්නැවතුම්පලේ සිටත් ධාවනය කිරීමටත් මාර්තු 31 වනදා දෙපාර්ශ්වයටම ඒකාබද්ද කාලසටහනක් ලබා දෙන බවත් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

sfs wwww

 



අදහස් (0)

උතුරේ ලංගම වර්ජනය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31348 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13566 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site