IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගම්පහ, සහල් කිලෝව 110යි

ගම්පහ අවට ප්‍රදේශවල  මේ දිනවල සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියන් 110ක් ද, සුදු කැකුළු කිලෝවක් රුපියල් 100 ක ද, වන බව පාරිභොගිකයෝ පවසති.

මේ  අන්දමට සහල් ඉහළ මිල ඉහළ යාම නිසා සහල් අලෙවියේ අඩුවක්ද පවතින බව වෙළෙන්දෝ පවසති.
 
සහල් මිල ඉහළ යාම සමග  පාරිභෝගික ජනතාව පාන්, මඤ්ඤොක්කා සහ බතල වැනි දෑ ආහාරයට ගැනීමට යොමුවීම මත ඉකුත් සති අන්තයේදී ගම්පහ පොදු වෙළෙඳපොලේ මඤ්ඤොක්කා කිලෝවක් රුපියල්  100 ලෙස ද බතල කිලෝවක මිල රුපියල් 120 දක්වා  ඉහළ ගොස් තිබුණි. සහල් මිල ඉහළ යාම නිසා පිටි සහ අල වර්ග වැඩි වශයෙන් අලෙවි වන බව  කඩහිමියෝ පවසති.

281  282



අදහස් (0)

ගම්පහ, සහල් කිලෝව 110යි

විජේ Sunday, 12 February 2017 08:20 AM

එහෙනම් කොස්කොල කමු (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 05 February 2017 01:54 AM

හිමාල්, දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇවිල්ල කරයි. බලාගෙන ඉන්න. ඒගොල්ලන්ට කොරන්න බැරි නිසා නේද ප්‍රසිද්ධියේම වෙළෙන්ඳා වැඩි මිල ප්‍රදර්ශනය කරලා තිබෙන්නේ. ගම්පහ පමණක් නොවෙයි මුළු රටේම සහල් මිල වැඩියි. (නි)

:       0       0

ඉරේෂා Friday, 10 February 2017 03:03 PM

මිල අඩුකළාට හැමදාම හැම වෙළෙන්දම බැලුවේ තමන්ගේ වාසිය විතරයි (නි)

:       0       0

ලලිත් Sunday, 05 February 2017 07:44 AM

පාන් පිටි භාවිතය වැඩි කරන්න කරන උප්පරවැටියක් විදිහටයි මම මේක දකින්නේ. ඒක රට තුළ සුක්ෂමව කෙරෙන වැඩපිළිවලක්.(ම)

:       0       0

හිමාල් Saturday, 04 February 2017 12:34 PM

වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කරන්න.මෙන්න සාක්ෂි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 669 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site