ඩෙංගු උවදුර තුරන් කිරීමට කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 20 ක්, තුළ පිහිටා ඇති පාසල් 60 ක ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහභාගීත්වයෙන් අද (1) ශ්‍රමදාන ක්‍රියාත්මක කළ බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය පවසයි.
මේ සදහා 435 දෙනකු සහභාගි වී ඇති අතර ඔවුන් අතර යුද හමුදාවෙන් 180 දෙනකු ද, නාවික හමුදාවෙන් 100 දෙනකු ද, ගුවන් හමුදාවෙන් 80 දෙනකු ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 75 දෙනකු ද සහභාගි වී සිටි බව මාධ්‍ය කේන්ද්‍රය වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd