කාල්ටන් රග්බි තරගාවලියට විදේශීය ක්‍රීඩකයෝ 35 ක් එති තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශය සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලියට විදේශිය වෘත්තිය රග්බි ක්‍රීඩක 26 October 2011
ශ්‍රී ලංකා පිල කඩුලූ 8 ට 176 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තේ පානය සඳහා තර 26 October 2011
මැණික් ගඟ බොරවේ මැණික් ගෙඟ් ජලය බොරවීමෙන් කතරගම හා සෙල්ල කතරගම පවුල් 25000කට පානීය ජල ප්‍රශ්නයක් උදාවී ඇත. ගෙඟ් ඉහළට තද වැසි පවතින විට ගෙඟ් ජලය බොරවන බ 26 October 2011
විනිසුරු අනතුරින් තුවාල ලබයි කුරුණෑගල-හලාවත මාර්ගයේ රඹෑව ගම්මාලියේ දී මඩකලපුව මහාධිකරණයේ විනිසුරු කේ. සිවපාක්‍ය සුන්දරම් මහත්මිය ගමන් කළ කාරය ගසක හැපී ඇය ද රිය 26 October 2011
මැණිකට තැන දුන් මැණිකක් සමරයි රාජ්‍ය මැණික් සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටුවා වසර 40ක් ගතවීම නිමිත්තෙන් එහි නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය ආ 26 October 2011
උමාර් - ජුනයිඞ් ශ්‍රී ලංකා පිල අමාරුවේ දමති උමාර් ගුල් (28/3) සහ ජුනයිඞ් ඛාන්ගේ (34/2) පන්දු යැවීම හමුවේ ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු ශ්‍රී ලංකාව සහ පාකිස්ත 26 October 2011
හොර සල්ලි අසුවේ රුපියල් දාහේ හොරනෝට්ටු 45 ක් සමග පොල්ගහවෙල හා මරදන්කඩවල තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය කියයි. 26 October 2011
ශී‍්‍ර ලංකාව පහර දීම තෝරා ගනී ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ‘ස්පෝට්ස් සිටි’ කී‍්‍රඩාංගණයේදී අද (26වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කාස 26 October 2011
වන්නියෙත් සාමයේ පහන් යුද්ධය අවසන් වී සාමය උදාවී, කෙත්වතු සරුසාරවීමත් සමග වන්නි ජනයා ද කොළඹ ඇතුළු සෙසු පළාත් හි හින්දුවරු ද අද දීපවාලිය මහා ඉහළින් සැමැරූ 26 October 2011
සැකකරු ගේන්න ඇපකරු බාර ගනී හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතන තොරතුරු වසං කළැයි කියන නඩරාජා සිවරාජා හෙවත් අම්බලන් දෙසැම්බර් 15 වැනි දා අධිකරණයට ඉදිරි 26 October 2011
ඉන්දියාවෙන් ගෙනා කෝටියක කුඩු අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් ගෙනා හෙරොයින් මත් කුඩු තොගයක් තලේමන්නාරම ඌරුමලේ නිවසකින් සොයාගත් පේසාලේ පොලිසිය රුපියල් කෝටියක පමණ වී 26 October 2011
මෙමරි චිප් පත මිනීමරුවන් අල්ලයි උඩවලව පනහඩුවේ ධනවත් බස් හිමියා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා මරා දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනකු නොවැම්බර් නව වැනි දා දක්වා රි 25 October 2011
පොන්සේකාට ස්කෑන් පිරික්සුමක් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා අද පෞද්ගලික රෝහලකදී සී. ටී. ස්කෑන් පිරික්සුමකට ලක් කළ බව ඔහුගේ බිරිය අනෝමා පොන්සේකා මහත්මිය කියන්න 25 October 2011
ජනපතිට එරෙහි පෙත්සම් කුණු කූඩේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන පෙත්සම් බාර නොගන්නා බව ඕස්ටේ්රලියා නීතිපති රොබට් මැක්ලිලන්ඩ් කිය 25 October 2011
ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි ජය දේශිතට - කුමාරිට ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි පිරිමි තරගය ජය ගැනීමට දේශිත රාජපක්ෂ සමත්විය. කුමාරි බණ්ඩාර කාන්තා තරගය ජය ගැනීමට සමත්වුවාය. දිය 25 October 2011
සුරාජ් රන්දිව්ට අවස්ථාවක් ? ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (26) ඩුබායිහි ‘ස්පෝට්ස් සිටි’ ක්‍රීඩ 25 October 2011
මාධ්‍ය වැරැදි බව ලෝක ශූරයා කියයි තමා ධාවන දිවියෙන් සමුගන්නා බවට මලයාසියා මාධ්‍යවල පළවූ පුවත වැරැදි යැයි වසර නවයක් පුරා මෝටර් සයිකල් ලෝක ශූරතා තරගාවලිය ජයගත් ඉතාලිය 25 October 2011
ඔස්ට්‍රේලියාවත් කැනඩා පාරේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් භාගයේ දී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩ කිරීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ඔස්ෙටි්රලියාව ද 25 October 2011
බීර මිලත් වැඩි වේ විදේශ හා දේශීය මත්පැන් සඳහා වන සුරාබද්ද ලීටරයකට රුපියල් 60ක් වැඩි කළ බව රජය කියයි. දේශීය අරක්කු සුරා බද්ද රුපියල් 863-923 දක්වා ද විදේශීය ස 25 October 2011
ගෝතමාලා ජල රජා ලංකාවෙන් මධ්‍යම ඇමෙරිකාවේ ගෝතමාලාවේ පැවැති මිස්ටර් අර්ත් 2011 (මිහිරජා) තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ මිලින්ද වික්‍රමසිංහ තුන්වැනි ස්ථානයට හිමි ( 25 October 2011
ඉතාලි ගිහින් විහින් අමාරුවේ ඉතාලි ජාතික බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි කියන ශ්‍රී ලාංකිකයෙක් මෝදානා නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු 47 වැනි වියෙහි පුද් 25 October 2011
කප්පම් කන්න ගිහින් රිමාන්ඩ් බිරියගේ නිරුවත් වීඩියෝ දර්ශන සැමියාට පෙන්වා ප්‍රසිද්ධ කරන බව කියා ඇගෙන් රුපියල් පනස් දහසක කප්පමක් ඉල්ලූ බව කියන එච්.එම්. මධුසංක දි 25 October 2011
රට සලලි/රන්කාසි රේගුවේ හිරවේ මාතලේ හා ග්රෑන්ඞ්පාස්හි තිදෙනකු රුපියල් දෙකෝටියක රට සල්ලි හා රන්කාසි සිංගප්පූරුවට හා චෙන්නායි නුවරට හොරෙන් රැගෙන යෑමට ගත් උත්ස 25 October 2011
රනිල් ඉවත් කරන්න රුක්මන් පෙරමුණේ එක්සත් ජාතික පක්ෂයේ යහපත තකා එහි නායකයා (රනිල් වික්‍රමසිංහ මහතා) ඉවත් කිරීමට වහාම පක්ෂ සම්මේලනයක් කැඳැවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ 25 October 2011
කොළඹ සරසවි ගැටුම අදත් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවෙක් තුවාල ලැබීය. ඔහු විශ්වවිද්‍යාල වෛද්‍ය ඒකකයට යොමු කැර 25 October 2011
ග්‍රීක ගාන්ධර්වයා ලංකාවේ ලෝකප්‍රකට සම්මානලාභී ග්‍රීක සංගීතාඥ යානී ක්රීසෝමලීස් ලොව වටා සංචාරයක යෙදෙමින් සඳුදා රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ස 25 October 2011
කල්පිටියේ හිමි දෙනමක් උපවාසේ ඉන්දියා වෙරළාරක්ෂක හමුදාව වසර එක හමාරක් පුරා අන්දමන් දූපත්හි සිර කැරගෙන සිටින ධීවරයන් හය දෙනකු මුදාගැනීමට ගත් සියලූ උත්සහායන් අසා 25 October 2011
ශ්‍රී ලංකාවට විස්සයි-20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වරට අද (24) නිකුත් කළ විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංක 24 October 2011
විස්සයි-20 පන්දු යවන්නන්ගේ මුල් තැන අජන්ත මෙන්ඩිස්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වරට අද (24) නිකුත් කළ විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ශ 24 October 2011
ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලිය අනිද්දා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලිය අනිද්දා (26) පෙරවරු 9.00 සිට කොළඹ රාජකීය විදුහලේදී පැවැත්වේ. තරගාවලියේ 24 October 2011
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026